ජාත්‍යන්තර භාෂා මධ්‍යස්ථානය

වාර්ගික, සංස්කෘතික සහ ආගමික සහජීවනය සඳහා පූර්වගාමීව අනුබල දෙමින් සමාජ අසමතුලිතතාවයන් නිසා පීඩාවට පත් වූ දේශීය හා ගෝලීය ප්‍රජාව සුවපත් කිරීම අපගේ පරම යුතුකමකි. ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම දයානුකම්පාව සහ අසීමාන්තික වූ කරුණාව පිළිබඳ විශ්වීය පණිවිඩය සියලු දෙනා සමග බෙදා ගනිමින් මෙම අභිලාශය සාක්ෂාත් කර ගැනීම   සඳහා අපි උත්සාහ කරමු.

මේ උදෙසා, හැකි තරම් ගෝලීය භාෂාවලින්භාගේ භාෂා ප්‍රවීණතාවය ලබා ගැනීමට අප ආරාමයේ  සියලු දෙනා විවිධ භාෂා අධ්‍යනයට ප්‍රමුකත්වයක් ලබා දේ . ජාත්‍යන්තර භාෂා මධ්‍යස්ථානයේදී අපගේ සිසුන් ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, ජර්මන්, රුසියානු, මැන්ඩරින්, කොරියානු, ජපන්, හින්දි, තෙළිඟු, සිංහල, දෙමළ, පාලි, සංස්කෘත සහ සංඥා භාෂා අධ්‍යනයට කරති.

DSC 00632
DSC 00592
DSC7101
DSC7104