මේ මහා පුණ්‍යකර්මය සඳහා නන් අයුරින් සහයෝගය ලබාදුන් අප දායක කාරක පින්වත් ඔබ සැම මේ පින් ප්‍රත්‍ය අනුමෝදන් වීමෙන් උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා!!!
තව කියවන්න
මේ මහා පුණ්‍යකර්මය සඳහා නන් අයුරින් සහයෝගය ලබාදුන් අප දායක කාරක පින්වත් ඔබ සැම මේ පින් ප්‍රත්‍ය අනුමෝදන් වීමෙන් උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා!!!
තව කියවන්න
මේ මහා පුණ්‍යකර්මය සඳහා නන් අයුරින් සහයෝගය ලබාදුන් අප දායක කාරක පින්වත් ඔබ සැම මේ පින් ප්‍රත්‍ය අනුමෝදන් වීමෙන් උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා!!!
තව කියවන්න
ත්රිවිධ රත්නයේ ආශීර්වාදය මැද පළාත් සෞඛ්‍ය නිලදරුවන්ගේ සහභාගීත්වයෙන්, රෝග නිවාරණය සහ රෝග සුවකිරීම යන දෙඅංගයන්ගෙන් සමන්විත මූලික සෞඛ්‍ය පහසුකම් සහිත ”සුදුමිනිස්සුගම ප්‍රාදේශීය රෝහල” ජනතා අයිතියට පැවරෙයි.
තව කියවන්න
කොළඹ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය අංකුරන් දුට්ටා මහතාගේ පැමිණීම.
තව කියවන්න
ඉන්දියාවේ සහකාර මහ කොමසාරිස්වරියගේ සංචාරය 2024
තව කියවන්න
මෙවන් ආර්ය සසුනක මහිමය විදහාලමින් ජේතවනාරාම බොදු බිමෙහි ඉදිවූ මෙම සුවිසෙස් ආරාම සංකීර්ණය, ‘නෝබල් ෆ්‍රෙන්ඩ්ස් පුනරුත්ථාපන මධ්‍යස්ථානය’ නමින් මෙසේ සඟසතුකර පූජාකිරීම තුළින්, ශ්‍රී සම්බුදු සසුනක රැකවරණය ඔස්සේ, සත්‍යය නොදැනීම නිසාවෙන්ම නොමග ගිය දැයේ ප්‍රාණ වායුව වූ තරුණ පරපුර, මිදීමේ සහ නිවීමේ මගට යොමුකරවීමට මහත් පිටුවහලක් වනු නොඅනුමානය.
තව කියවන්න
අනන්ත වූ සසර මංපෙත් නොදැන මුලාවී, අවිදු අඳුරේ ගිලෙමින් අපමණ දුකින් පීඩිතවූ සියලු ලෝ වැසි සත්ත්ව ප්‍රජාව ඉන් මුදාලනුවස් අදින් වසර 2600කට පෙර උදාවූ සුමඟුල් සමයෙහි අප මහා බෝසත් සිදුහත් තවුස් තෙම අපමණ අදිටනින් විදුරසුන් මත වැඩ හිඳ වීරිය වැඩුවේ මේ සංසාර සාගරයෙන් නිදහස් ව අරිය මග සරණා උතුම් සිත් සසර ගින්නෙන් මුදවාලනු පිණිස ම ය.
තව කියවන්න
බොහෝ ප්‍රඥාවන් පූර්ණය කළාවූ මුනිවරුන් දේශිත සිව් වේදයන්හී ‘ධර්මෝ රක්ෂති රක්ෂිතා’ යන්න සඳහන් වෙද්දී කෝටි ලක්ෂයක් සක්වලෙහි සිය ආඥාව විහිදුවා පතුරුවා හල සම්බුදු සුගත තථාගතයන් වහන්සේ ‘ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි’ ලෙසින් දේශනා කළ වදාළේ “මේ උත්තරීතර ධර්මය නමැති ඥාන පදයෝ රක්ෂා කරන්නා, මේ ඥාන පදයෝ විසින් රකිනු ලබයි” යන්නයි.
තව කියවන්න
පහළොස්වන රණවිරු සැමරුමට සමගාමීව ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ සම්බන්ධවීමෙන් සිදු වූ ශතාධික සංඝගත දක්ෂිණාව සහ විශේෂ පුණ්‍යානුමෝදනාව.
තව කියවන්න
රාජකීය ජාත්‍යන්තර පාසල් සිසුන්ගේ විශේෂ වැඩසටහන
තව කියවන්න
ආරක්ෂක අංශවල සාමාජිකයින් සහ ගිහිකල ආරක්ෂක අංශවල කටයුතු කළ ස්වාමින්වහන්සේලා, අනගාරික අනගාරිකා පිරිස, මියගිය රණවිරුවන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා සිදුකර පැන් වැඩීම
තව කියවන්න
ශ්රී බුද්ධ වර්ෂ 2567ක් වූ, ව්‍යවහාරික වර්ෂ 2024ක් වූ, මාර්තු මස 23 වෙනි දින කොත නිරාවරණය කිරීමෙන් ඇරඹ, පුරා සතියක් මුළුල්ලේ, භේරීතූර්ය නාද මධ්‍යයේ පැවැත්වූ ධාතුනිධානෝත්ස්වය පෙරටුකොටගත් බුද්ධ ප‍්‍රමුඛ ශතාධික සංඝගත දක්ෂිණා සහ සම්බුද්ධ ගිලන්පස පූජා අඩංගු අති උත්කර්ෂවත් පිංකම් මාළාව.
තව කියවන්න
සුදු මිනිස්සු කර්තෘ හර්ශ බමුණුආරච්චි රචනා කරන නොමියෙන මිනිස්සු ග්‍රන්ථ මාලාවේ පළමු දිගහැරුම
තව කියවන්න