Noble Hearts

අපගේ රැකවරණය යටතේ සිටින දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට සහ වැඩිදියුණු කිරීමට අපි කැපවී සිටිමු. උසාවි නියෝගයකින් හෝ දෙමාපිය කැමැත්තෙන් අප වෙත පැමිණෙන පිරිමි දරුවන් අපගේ මධ්‍යස්ථානය තුල රැකවරණය ලබයි. අපගේ මෙහෙවර වන්නේ ඔවුන්ට හොඳම අධ්‍යාපනය ලබා දීමෙන් ඔවුන්ගේ මනස පෝෂණය කිරීම සහ මනා ලෙස හැදී වැඩීම සඳහා උතුම් සාරධර්ම සහ ගුණධර්ම ඔවුන් තුළ ඇති කර ඔවුන්ගේ හදවත් පෝෂණය කිරීමයි.

සෑම දරුවෙකුටම ඔවුන්ගේ උපරිම හැකියාවන් කරා ළඟා වීමට බල ගැන්වීම සඳහා අපි බෞද්ධ ප්‍රතිපත්ති සහ සාරධර්ම මත පදනම් වූ පරිපූර්ණ ප්‍රවේශයක් මේ හරහා ලබා ගනී.දරුවන් සඳහාම වන්නා වූ ආරක්ෂිත වටපරිසරයක් සහ පෝෂණීය පරිසරයක් ඇති කරමින් මෙය ඔවුන්ගේ නිවහන බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනු ලබයි. 21 වැනි සියවසේ ගුණවත් සහ කීර්තිමත් ගෝලීය පුරවැසියන් වීමට අත්වැල් සැපයීම මෙම වැඩසටහනේ මූලික පරමාර්ථය වේ.

DSC3609
DSC3633
DSC3589
Aboutus Img
DSC3621
DSC3618
DSC4080
DSC3698
DSC3710
DSC9948
DSC9372
DSC9421