රාජ්‍ය සහ අනෙකුත් ආයතන සඳහා වන විශේෂ වැඩසටහන්

දිවයිනේ පිහිටියා වූ විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වල රාජකාරී වල නියුතු පුද්ගලයන් හට පුද්ගල හා ආයතන සංවර්ධනය වෙනුවෙන් දහම ලබාදීමට නොයෙකුත් දහම් වැඩසටහන්, දේශනයන්, සීල වැඩසටහන් මෙන්ම සම්මන්ත්‍රණයන් ද සිදු කරනු ලබයි. ඒවා ආයතන පරිශ්‍රයන් තුලදී මෙන්ම මාර්ගස්ථ ක්‍රමයට ද සිදු කෙරේ. ඒ සඳහා දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් දැනුම අත්දැකීම් හා පළපුරුදු චතුර භාෂා කථිකත්වයකින් හෙබි ස්වාමීන්වහන්සේලා හා අනගාරික අනගාරිකා පිරිස් විසීම අප ලද භාග්‍යකි.

පසුගිය කාලසීමාව තුලදී හමුදාව, ලෝක වෙළඳ මධ්‍යස්ථානය, අරලියගහ මන්දිරය, BMICH, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ජාතික තරුණ සේවා සභාව, රජයේ අමාත්‍යාංශ, ජාතික හා ජාත්‍යන්තර පාසල්, විශ්වවිද්‍යාල සහ ආයතනික මූලස්ථාන සමඟ සම්බන්ධ වී වැඩසටහන් පැවැත්වීමට අපට හැකියාව ලැබී ඇත.

D5A0767
D5A0798
D5A0810
D5A0816
20170805 202351
20171030 081100
20171030 075701
20171116 213039
20171116 214929
20171221 182404
20171221 182415
20171221 182444
20180111 082919
20180111 084130
20180118 155022
20180118 155936
20180118 155939
20180107 155110
20180107 155228
DSC 0176