Youth Academy

වයස අවුරුදු 13-17 යනු යෞවනත්වයේ ආරම්භයයි. එවන් වයසක් පසුකරන නව යොවුන් දරුවන් දහමින් පෝෂණය කර නූතන අභියෝගයන්ට මුහුණ දිය හැකි ධනාත්මක ආකල්ප වලින් යුතු ආකර්ශනීය තරුණයන් බිහි කිරීම මෙම වැඩසටහනේ  අභිලාෂයයි. පුරා දෑවුරුද්දක් කාලයක් කල්‍යාණමිත්‍රයන් ඇසුරේ ගත කරමින් ප්‍රායෝගික ජීවිතයට අදාල වන්නා වූ දැනුම,කුසලතා,ආකල්ප හා ධනාත්මක සිතුවිලි මෙන්ම නායකත්ව කුසලතා වර්ධනය කර ගැනීම තුල පිරිපුන් නායකත්වයෙන් හෙබි පුද්ගලයන් සමාජයට දායක කරගැනීමට හැකි වීම මෙම වැඩසටහනේ විශේෂත්වයයි.

Academy
DSC6243