ඉන්දියාවේ සහකාර මහ කොමසාරිස්වරියගේ සංචාරය  

මෑතකදී, ඉන්දියාවේ සහකාර මහ කොමසාරිස්වරිය පැමිණීම අප ආරාමයට ඉමහත් ගෞරවයක් ගෙන දෙන්නක් විය. ඇයගේ ආගමනයේදී ආරාමයේ රැඳෙමින් සෙවන ලබන දරුවන්ගෙන් ලද  විශේෂිත පිළිගැනීමේ උත්සවකින් අමන්දානන්දයට පත් වූ ඇය අපගේ දර්ශනයට අනුව දහස් සංඛ්‍යාත ජනයා උදෙසා සිදුකරන ධර්ම ප්‍රචාරක වැඩසටහන් පිලිබඳවද ප්‍රසාදයට පත් වූ අතර  දහම් රැකවරණය ලැබීමට දේශසීමා බාධාවන් නොවන බවටද සාක්ෂියක් සැපයූවාය.

පසුව ආරාමයේ වෙසෙන අනගාරික අනාගරිකා පිරිස් හා Noble Hearts දරුවන් සමඟ සුහද සාකච්ඡාවක නියැළුන අතර එය දෙපාර්ශවයේ අන්‍යෝන්‍ය අවබෝධය වැඩි කරවන්නක් විය.

DSC5374
DSC5430 Copy
DSC5423 Copy
DSC5426 Copy
DSC5448 Copy
DSC5450 Copy
DSC5453 Copy

පුවත්

ලෝක භාවනා දිනය 2025

ලෝක භාවනා දිනය 2025

සැබෑ සැනසීම යනු, ජීවිතයේ කුණාටු නොමැතිකම නොව, ඒවා අබියසදීත් අකම්පිත ව සිටීමට ඇති හැකියාවයි. සැබෑ මානසික සුවය ඇති...

සැතපෙනාවාස කුටි පූජාව

සැතපෙනාවාස කුටි පූජාව 2025

පා සටහනක් හෝ නොතබා තැනින් තැනට ගමන් කරනා හංසයන් සේ ම, තුන්සිවුරු පත්‍රාධාතුවට උරුමකම් කියමින්, තමන්ට යැයි හිමි වූ...

නානඝරය

නානඝරය 2025

අහසින් වැටෙනා එකඳු ජල බිඳක් හෝ සම්බුද්ධ සාසනයේ පරිභෝජයනයෙන් තොර ඉවතට ගලා නොබසිත්වා” යන උතුම් පරමාර්ථය හදේ දරමින්,...

කඨින පුණ්‍යමහෝත්සවය 2025

කඨින පුණ්‍යමහෝත්සවය 2025

මහා ඇතෙකු බැස, මහ වනය සිඳින්නා සේ කෙලෙස් සතුරන් නසමින් සසුන් පිළිවෙත් පුරමින් භික්‍ෂුන්වහන්සේලා සීඝ්‍රයෙන් මග ඵල...