පහළොස්වන රණවිරු සැමරුමට සමගාමීව ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ සම්බන්ධවීමෙන් සිදු වූ ශතාධික සංඝගත දක්ෂිණාව සහ විශේෂ පුණ්‍යානුමෝදනාව.
මේ මහා පුණ්‍යකර්මය සඳහා නන් අයුරින් සහයෝගය ලබාදුන් අප දායක කාරක පින්වත් ඔබ සැම මේ පින් ප්‍රත්‍ය අනුමෝදන් වීමෙන්...
භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි, අග්‍රදායක වූ අනාථපිණ්ඩික සිටුතුමා, ත්‍යාගශීලී බවින් අග්‍ර වූ, මහා සංඝරත්නයේ රැකවරණය...