ලෝක භාවනා දිනය 2025  

සැබෑ සැනසීම යනු, ජීවිතයේ කුණාටු නොමැතිකම නොව, ඒවා අබියසදීත් අකම්පිත ව සිටීමට ඇති හැකියාවයි. සැබෑ මානසික සුවය ඇති වන්නේත්, සත්‍යය සමාධිය උපදින්නේත්, මනස සම්පූර්ණයෙන් ම නිශ්ශබ්ද වූ විට නොව, අනේකවිධ මානසික වේදනා මධ්‍යයේ වුව ද, හදවත දුකෙන් හා ශෝකයෙන් නිදහස් කිරීමෙන් ය. 

2025 ලෝක භාවනා දිනයට ගෞරවයක් වශයෙන්, අපි එක් ව, මෙම අභ්‍යන්තර නිදහස හඹා යාමට රැස් වෙමු. ශ්‍රේෂ්ඨ ගුරුවරුන් විසින් පෙන්වා දී ඇති පරිදි, භාවනාව තුළින්, හටගත්තා වූ ශෝකය  සහ මානසික දුක් වේදනාවලින් නිදහස් වූ, නිරාමිස සුවය කරා යන මාවතේ ගමන් කිරීම සඳහා අපි ඔබට මෙත් සිතින් ආරාධනා කරමු.

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26

පුවත්

බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම

බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම

සසර කතර අතරමං ව සැනසීමක් සොයා වෙහෙසුණු දහස් ගණන් හිත්, එදා බුදුන් පාමුල උතුම් සුවය සොයා පැමිණියේ යම් සේ ද, එලෙසින්...

අභ්‍යන්තර සාමය සඳහා ගෝලීය භාෂා මුලපිරීම 2026

ගෝලීය භාෂා මුලපිරීම 2026

අසීමාන්තික ආදරයෙන්, අනුකම්පා පිරි දයාවෙන් සහ කරුණාබර වූ මනුස්ස හදවතකින් වෑහෙන උතුම් මිනිස් ගුණය, විශ්වයේ කොතැනක හෝ...

Little Britain භාෂා පුහුණු මධ්‍යස්ථානය මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍යමහෝත්සවය

Little Britain මුල් ගල තැබීම

හදවතින් ළං වෙන මිනිසුන් දුරස් වන්නේ හදවතේ ඇති දේ පවසා ගැනීමට වචන හිඟ වීමෙනි. එයට ඇති වීශාල බාධාවක් වන්නේ ලෝකයේ එකම...

කප්රුක් පූජාව 2026

කප්රුක් පූජාව 2026

කල්පයක් ආරම්භයේ දි පහළ වන්නා වූ වෘක්ෂයක් ලෙසත්, සිතු පැතු සම්පත් ලබා දෙන්නා වූ වෘක්ෂයක් ලෙසත් ‘කල්ප වෘක්ෂය හෙවත්...

News & Alerts