බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම 2026  

සීහ හෙළයාගේ පරම ශ්‍රේෂ්ඨ නායකයාණන් වූ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දර්ශන මාත්‍රයෙන් පවා සිත නිවී සැනසෙන බව සැබෑ සත්‍යයකි.

ලොව්තුරා බුදුගුණ සිහිපත් කරමින් සසර ගමන කෙටි කර ගැනීමේ අධිෂ්ඨානයෙන්, සීහ පුතුන්ගේ ශ්‍රද්ධාවෙන් නිර්මිත බුද්ධ ප්‍රතිමා වහන්සේ, 2026 පොසොන් මස 29 වන පුර පෝය දින ඉංගිරිය ජේතවනාරාම පුණ්‍ය භූමියේ දී නිරාවරණය කර, සැදැහැවත් ජනතාවගේ වන්දනාමානය සඳහා විවෘත කරන ලදී. 

මෙම උතුම් පුණ්‍යකර්මය දැක බලා අනුමෝදන් වන සියලු දෙනාට ම එම පුණ්‍ය මහිමය සසර කතරින් එතෙර වීමට හේතු වාසනා වේවා! 

00
1
2
3
3.1
5
6
8
9
9.1
7
10
11
12
13
14
15
16
17
18
19

පුවත්

බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම

බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම

සසර කතර අතරමං ව සැනසීමක් සොයා වෙහෙසුණු දහස් ගණන් හිත්, එදා බුදුන් පාමුල උතුම් සුවය සොයා පැමිණියේ යම් සේ ද, එලෙසින්...

අභ්‍යන්තර සාමය සඳහා ගෝලීය භාෂා මුලපිරීම 2026

ගෝලීය භාෂා මුලපිරීම 2026

අසීමාන්තික ආදරයෙන්, අනුකම්පා පිරි දයාවෙන් සහ කරුණාබර වූ මනුස්ස හදවතකින් වෑහෙන උතුම් මිනිස් ගුණය, විශ්වයේ කොතැනක හෝ...

Little Britain භාෂා පුහුණු මධ්‍යස්ථානය මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍යමහෝත්සවය

Little Britain මුල් ගල තැබීම

හදවතින් ළං වෙන මිනිසුන් දුරස් වන්නේ හදවතේ ඇති දේ පවසා ගැනීමට වචන හිඟ වීමෙනි. එයට ඇති වීශාල බාධාවක් වන්නේ ලෝකයේ එකම...

කප්රුක් පූජාව 2026

කප්රුක් පූජාව 2026

කල්පයක් ආරම්භයේ දි පහළ වන්නා වූ වෘක්ෂයක් ලෙසත්, සිතු පැතු සම්පත් ලබා දෙන්නා වූ වෘක්ෂයක් ලෙසත් ‘කල්ප වෘක්ෂය හෙවත්...

News & Alerts