ලේ දන් දීමේ පිංකම 2025-09-27  

විය සිදුරෙන් අහස දකින්නා සේ’ ලද උතුම් මනුසත්භවයේ රැකුම පිණිස ත්, අනන්ත සංසාරයක් පුරාවට අප හා සහසම්බන්ධ ව සිටි සියලු ඥාති-හිතමිත්‍රාදීන්ගේ  ණය ගනුදෙනු පියවීම පිණිස ත්, ආරාමවාසී භික්‍ෂූන් වහන්සේලා, අනගාරික මහතුන්, අනගාරිකා මහත්මීන් සහ සැදැහැවත් උපාසක-උපාසිකාවන්  සිය ගණනකගේ නොමසුරු දායකත්වයෙන් ජාතික ලේ බැංකුව සමග සහසම්බන්ධ වී, අප ආරාමයේ ලේ දන් දීමේ උතතුංග පුන්‍යකර්මය අතිසාර්ථක ව මෙවරත්  නිමා වුණි.

මෙම මහා පුණ්‍යකර්මයෙන් ජනිත වූ මහා පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියෝ, සියලු ලෝක සියලු සත්වයන්ගේ  නිවන පිණිස ම හේතු උපනිශ්‍රය වේවා!!!

1
2
3
4
5
6
7
8
9
10
11
12

පුවත්

සැතපෙනාවාස කුටි පූජාව

සැතපෙනාවාස කුටි පූජාව 2025

පා සටහනක් හෝ නොතබා තැනින් තැනට ගමන් කරනා හංසයන් සේ ම, තුන්සිවුරු පත්‍රාධාතුවට උරුමකම් කියමින්, තමන්ට යැයි හිමි වූ...

නානඝරය

නානඝරය 2025

අහසින් වැටෙනා එකඳු ජල බිඳක් හෝ සම්බුද්ධ සාසනයේ පරිභෝජයනයෙන් තොර ඉවතට ගලා නොබසිත්වා” යන උතුම් පරමාර්ථය හදේ දරමින්,...

කඨින පුණ්‍යමහෝත්සවය 2025

කඨින පුණ්‍යමහෝත්සවය 2025

මහා ඇතෙකු බැස, මහ වනය සිඳින්නා සේ කෙලෙස් සතුරන් නසමින් සසුන් පිළිවෙත් පුරමින් භික්‍ෂුන්වහන්සේලා සීඝ්‍රයෙන් මග ඵල...

සම්බුද්ධ සාසනය උදෙසා සිදු කෙරුණු උතුම් පුජාවක්

සම්බුද්ධ සාසනය උදෙසා සිදු කෙරුණු උතුම් පුජාවක්

දන් දෙන්නවුන් අතර ද ත්‍යාගශීලීන් අතර ද අග්‍ර වූ, සම්බුද්ධ ශාසනයේ අග්‍රදායක වූ අනාථපිණ්ඩික සිටුතුමාණෝ, එදා බුදුන්...