නිවන් මඟ සොයා යන මහ සඟරුවන උදෙසා සිව්පසයෙන් උපස්ථාන කිරීම සසර ගමන කෙටි කරවන මහා පින්කමකි. දඹුල්ල ගොවිපොළ පරිශ්‍රයේදී, සිව්වනක් පිරිසගේ සාදු නාද මධ්‍යයේ සඝසතු කොට පූජා කරන ලද "පොල්තෙල් සිඳීමේ යන්ත්‍ර පූජාව" මෙලෙසින් සනිටුහන් කරමු.
මෙමඟින් නිපදවෙන පිරිසිදු පොල්තෙල්, මහා සංඝරත්නයේ දානමය වත්පිළිවෙත් සඳහාත්, බුද්ධ පූජාවන් සඳහාත් අඛණ්ඩව උපකාරී වනු ඇත.
පින් කැමති සැවොම සිතින් අනුමෝදන් වෙත්වා!