අභ්‍යන්තර සාමය සඳහා ගෝලීය භාෂා මුලපිරීම 2026  

අසීමාන්තික ආදරයෙන්, අනුකම්පා පිරි දයාවෙන් සහ කරුණාබර වූ මනුස්ස හදවතකින් වෑහෙන උතුම් මිනිස් ගුණය, විශ්වයේ කොතැනක හෝ සිරවී අනන්ත දුක් විඳින සත්ත්වයන් සොයා ගොස්, ඒ හදවත් සැනසිලිගත කරමින් සරණක් වීමට හැකි එකම මහා මාධ්‍යය නම් භාෂාවය.

එවන් ගෝලීය භාෂා විසිහතකින් සමන්විත YouTube නාලිකා විසිහතක් දියත් කරමින්, සාමය සංකේත කොටත්, කොන්දේසි විරහිත සතුට ලෝකයට පිරිනැමීම අරමුණ කොටත්, ලෝක ප්‍රජාවන් ඒකායන මාර්ගයකට පියමැනීමට දායක වන මේ උතුම් සාසනික සත්කාරය, ගෞරවනීය තානාපතිවරුන්ගේත් ප්‍රභූවරුන්ගේත් ආශීර්වාදය හා සජීවී සහභාගීත්වය සමඟ, මෙසේ උත්සවශ්‍රීයෙන් ආරම්භ වූ වගයි.

එන්න!
නරඹන්න!
වෙනස් ලෙස සිතන්න!
සසර කතරින් එතෙර වන්න!

1
2
3
4
5
6
7
8
9
10
12
13
14
15
15.1
16
17
18
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
39.1
40
41
42
43
45
46
47
51
52
53
54

පුවත්

බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම

බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම

සසර කතර අතරමං ව සැනසීමක් සොයා වෙහෙසුණු දහස් ගණන් හිත්, එදා බුදුන් පාමුල උතුම් සුවය සොයා පැමිණියේ යම් සේ ද, එලෙසින්...

අභ්‍යන්තර සාමය සඳහා ගෝලීය භාෂා මුලපිරීම 2026

ගෝලීය භාෂා මුලපිරීම 2026

අසීමාන්තික ආදරයෙන්, අනුකම්පා පිරි දයාවෙන් සහ කරුණාබර වූ මනුස්ස හදවතකින් වෑහෙන උතුම් මිනිස් ගුණය, විශ්වයේ කොතැනක හෝ...

Little Britain භාෂා පුහුණු මධ්‍යස්ථානය මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍යමහෝත්සවය

Little Britain මුල් ගල තැබීම

හදවතින් ළං වෙන මිනිසුන් දුරස් වන්නේ හදවතේ ඇති දේ පවසා ගැනීමට වචන හිඟ වීමෙනි. එයට ඇති වීශාල බාධාවක් වන්නේ ලෝකයේ එකම...

කප්රුක් පූජාව 2026

කප්රුක් පූජාව 2026

කල්පයක් ආරම්භයේ දි පහළ වන්නා වූ වෘක්ෂයක් ලෙසත්, සිතු පැතු සම්පත් ලබා දෙන්නා වූ වෘක්ෂයක් ලෙසත් ‘කල්ප වෘක්ෂය හෙවත්...

News & Alerts