හරිත සංග්‍රාමය - ආඩිගම 2026  

සතර දෙසින් වඩින මහා සංඝරත්නය ඇතුළු පරම නිවන අපේක්ෂාවෙන් ශාසනය කරා ඇදෙන සිව්වනක් පිරිසට ආහාරයෙන් උපස්ථාන කිරීමත්, නුදුරු අනාගතයේදී ජනයා ගොදුරු විය හැකි ආහාර හිඟයෙන් මිදීමත් අරමුණු කරගනිමින් පුරන් වූ ඉඩම් නැවත අස්වැද්දීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

ඒ යටතේ, පුත්තලම දිස්ත්‍රික්කයට අයත් ආඩිගම ප්‍රදේශයේ අතහැර දමා තිබූ අක්කර හතරක ඉඩමක, දීර්ඝ කාලයක් අස්වැන්න ලබා දෙන දෙල් පැළ 300කට අධික ප්‍රමාණයක් සිටුවීමේ පින්කම සිව්වනක් පිරිසගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණු තවත් අර්ථවත් පින්කමකි.

පින් කැමති සියල්ලෝම මෙය දැක බලා අනුමෝදන් වෙත්වා!

1
2
3
4
5
6
7
8
9
10
15
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
37
38
39
40

පුවත්

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති මහතාගේ සංචාරය - 2026

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති මහතාගේ සංචාරය - 2026

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති අතිගරු රෙමි ලැම්බර්ට් (Rémi Lambert) මහතාගේ සංචාරය - 2026

අභ්‍යන්තර සාමය සඳහා ගෝලීය භාෂා මුලපිරීම 2026

ගෝලීය භාෂා මුලපිරීම 2026

අසීමාන්තික ආදරයෙන්, අනුකම්පා පිරි දයාවෙන් සහ කරුණාබර වූ මනුස්ස හදවතකින් වෑහෙන උතුම් මිනිස් ගුණය, විශ්වයේ කොතැනක හෝ...

එක්සත් ජනපද තානාපතිනියගේ සංචාරය 2026

එක්සත් ජනපද තානාපතිනියගේ සංචාරය 2026

2026 අප්‍රේල් 17 වැනි දින ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජේන් හොවෙල් මහත්මිය ඉංගිරිය ජේතවනාරාම බෞද්ධ ආරාමය වෙත...

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිසකගේ පැමිණීම 2026

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිසකගේ පැමිණීම 2026

2026 සැප්තැම්බර් 20 වන දින, ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නියෝජිත පිරිසක් විශේෂ සංචාරයක් සඳහා ජෙතවනාරාම...

News & Alerts