Little Britain භාෂා පුහුණු මධ්‍යස්ථානය මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍යමහෝත්සවය  

හදවතින් ළං වෙන මිනිසුන් දුරස් වන්නේ හදවතේ ඇති දේ පවසා ගැනීමට වචන හිඟ වීමෙනි. එයට ඇති වීශාල බාධාවක් වන්නේ ලෝකයේ එකම හදවතක්, එකම මස් ලේ කයක් ඇති මිනිසුන් විවිධ භාෂාවන් කාතා කිරීමය. දේශ සීමාවට එහා ගිහින් මිනිසුන් අතර බැඳී ඇති වැටකඩුල්ල බිද දමමින් භාග්‍යවතුන් වහන්සේ නිමල වු දහම ලොව පුරා හිත් නිවා සනසමින් බෙදා හැරීම උදෙසා ආරම්භ කෙරෙුණු Little Britain සඳහා මු‍ල් ගල තැබීම සිදු කෙරිණි.

මේ මුල් ගල තැබීමේ විශේශත්වය වන්නේ හුදෙක් ගොඩනැගිල්ලකට තැබුවා වු මු‍ල් ගලක් නොවන අතර මුළු ලෝකයක් නිවා සනහන ආරම්භයක් පළමු පියවර වන බැවිනි.

00
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16

පුවත්

ලෝක භාවනා දිනය 2025

ලෝක භාවනා දිනය 2025

සැබෑ සැනසීම යනු, ජීවිතයේ කුණාටු නොමැතිකම නොව, ඒවා අබියසදීත් අකම්පිත ව සිටීමට ඇති හැකියාවයි. සැබෑ මානසික සුවය ඇති...

සැතපෙනාවාස කුටි පූජාව

සැතපෙනාවාස කුටි පූජාව 2025

පා සටහනක් හෝ නොතබා තැනින් තැනට ගමන් කරනා හංසයන් සේ ම, තුන්සිවුරු පත්‍රාධාතුවට උරුමකම් කියමින්, තමන්ට යැයි හිමි වූ...

නානඝරය

නානඝරය 2025

අහසින් වැටෙනා එකඳු ජල බිඳක් හෝ සම්බුද්ධ සාසනයේ පරිභෝජයනයෙන් තොර ඉවතට ගලා නොබසිත්වා” යන උතුම් පරමාර්ථය හදේ දරමින්,...

කඨින පුණ්‍යමහෝත්සවය 2025

කඨින පුණ්‍යමහෝත්සවය 2025

මහා ඇතෙකු බැස, මහ වනය සිඳින්නා සේ කෙලෙස් සතුරන් නසමින් සසුන් පිළිවෙත් පුරමින් භික්‍ෂුන්වහන්සේලා සීඝ්‍රයෙන් මග ඵල...