මෙත් ශාන්තිකර්මය 2023  

ලබන්නා වූ 2024 නව වසරට ආශීර්වාද එක් කිරීමේ අදිටනින් තුන්ලෝකයටම මෙත් කිරණ බල විහිදුවා පතුරවමින් සියලු ලෝක සියලු සත්වයන්ගේ සිත් සතන් , නිවා සනහාලමින් සිදුකෙරෙන සර්ව රාත්‍රික කර්මස්ථාන සජ්ඣායනාව මෙත් ශන්තිකර්මය දෙසැම්බර් 31 වනදා සවස 5.00 සිට ජේතවනාරාම විහාරයේ දී පැවැත්වෙන අතර, ලැබුවා වූ 2024 නව වසර පිනෙන් දහමින් පුරවමින් ආයු, වර්ණ,සැප, බල , ප්‍රඥා ලැබදෙමින් සියක් නමක් බුදු පුතනුවන් වහන්සෙලා විශයෙහි මහත් ගරුගුණ සිතින් සිදුකෙරෙන මහා සංඝගත දක්ශිනාව ජනවාරි මස 01 වන දින උදෑසන 9.00 සිට ජේතවනාරාම විහරයේ දී පැවැත්වේ. 

හිත් සනසාලන්නට මෙත් සිතින් ආරාධනා!!!

පුවත්

බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම

බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම

සසර කතර අතරමං ව සැනසීමක් සොයා වෙහෙසුණු දහස් ගණන් හිත්, එදා බුදුන් පාමුල උතුම් සුවය සොයා පැමිණියේ යම් සේ ද, එලෙසින්...

අභ්‍යන්තර සාමය සඳහා ගෝලීය භාෂා මුලපිරීම 2026

ගෝලීය භාෂා මුලපිරීම 2026

අසීමාන්තික ආදරයෙන්, අනුකම්පා පිරි දයාවෙන් සහ කරුණාබර වූ මනුස්ස හදවතකින් වෑහෙන උතුම් මිනිස් ගුණය, විශ්වයේ කොතැනක හෝ...

Little Britain භාෂා පුහුණු මධ්‍යස්ථානය මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍යමහෝත්සවය

Little Britain මුල් ගල තැබීම

හදවතින් ළං වෙන මිනිසුන් දුරස් වන්නේ හදවතේ ඇති දේ පවසා ගැනීමට වචන හිඟ වීමෙනි. එයට ඇති වීශාල බාධාවක් වන්නේ ලෝකයේ එකම...

කප්රුක් පූජාව 2026

කප්රුක් පූජාව 2026

කල්පයක් ආරම්භයේ දි පහළ වන්නා වූ වෘක්ෂයක් ලෙසත්, සිතු පැතු සම්පත් ලබා දෙන්නා වූ වෘක්ෂයක් ලෙසත් ‘කල්ප වෘක්ෂය හෙවත්...

News & Alerts