මෙත් ශාන්තිකර්මය 2025  

රාග ගින්නෙන්, ද්වේශ ගින්නෙන්, මෝහ ගින්නෙන් දැවෙමින් ලෝකය තුළ මුලා වෙමින් හැල්මේ දුවන ගමනකින් රැය පහන් කරද්දි ඒ සියළු ගිනි නිවා,  රාගයෙන්, ද්වේශයෙන් දැවෙන හිත් මෙත්තාවෙන් සිසල් කරමින්, රැයක් පහන් වන තුරාවට සිදු කෙරුනාවු මෙත් ආශිර්වාද ශාන්තිකර්මය බොහෝ ගිහි පැවිදි උපාසක උපාසීකා සිව්වනක් පිරිසගේ සභාගිත්වයෙන් සිදු වු අති උත්කර්ශවත් පිංකමකි.

2025 වර්ෂය අවසන් කරමින් 2026 නව වර්ෂයට ආශ්ර්වාද එක් කරමින් නිවන් මාර්ගයේ තවත් පියවරක් ඉදිරියට තැබීමට අධිටන් තැබීම අරමුණු කොටගෙන සිදු කෙරුනා වු පිංකම දැක බලා සියලු දෙනාම අනුමෝදන් වෙත්වා.

00
1
2
3
4
5
6
7
8
9
11
12
13
14
15
16
17
18
19
21
22
23
24

පුවත්

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති මහතාගේ සංචාරය - 2026

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති මහතාගේ සංචාරය - 2026

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති අතිගරු රෙමි ලැම්බර්ට් (Rémi Lambert) මහතාගේ සංචාරය - 2026

අභ්‍යන්තර සාමය සඳහා ගෝලීය භාෂා මුලපිරීම 2026

ගෝලීය භාෂා මුලපිරීම 2026

අසීමාන්තික ආදරයෙන්, අනුකම්පා පිරි දයාවෙන් සහ කරුණාබර වූ මනුස්ස හදවතකින් වෑහෙන උතුම් මිනිස් ගුණය, විශ්වයේ කොතැනක හෝ...

එක්සත් ජනපද තානාපතිනියගේ සංචාරය 2026

එක්සත් ජනපද තානාපතිනියගේ සංචාරය 2026

2026 අප්‍රේල් 17 වැනි දින ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජේන් හොවෙල් මහත්මිය ඉංගිරිය ජේතවනාරාම බෞද්ධ ආරාමය වෙත...

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිසකගේ පැමිණීම 2026

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිසකගේ පැමිණීම 2026

2026 සැප්තැම්බර් 20 වන දින, ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නියෝජිත පිරිසක් විශේෂ සංචාරයක් සඳහා ජෙතවනාරාම...

News & Alerts