සති අන්ත මල් මුර භාවනා වැඩසටහන  

වස්සාන සමය නිමිති කරගෙන සිදු කෙරෙන සති අන්ත භාවනා වැඩසටහන.

ඇසළ පුන් පෝ දායින් ඇරබෙන වස්සාන සමය පුරාවට සෑම ඉරිදා දිනකම උදෑසන 6:00 සිට පැවැත්වේ.

සැදැහැති ඔබ සැමට, මෙත් සිතින් ආරාධනා!!!

451781728 894643016027571 5933409234022220891 N

පුවත්

සැතපෙනාවාස කුටි පූජාව

සැතපෙනාවාස කුටි පූජාව 2025

පා සටහනක් හෝ නොතබා තැනින් තැනට ගමන් කරනා හංසයන් සේ ම, තුන්සිවුරු පත්‍රාධාතුවට උරුමකම් කියමින්, තමන්ට යැයි හිමි වූ...

නානඝරය

නානඝරය 2025

අහසින් වැටෙනා එකඳු ජල බිඳක් හෝ සම්බුද්ධ සාසනයේ පරිභෝජයනයෙන් තොර ඉවතට ගලා නොබසිත්වා” යන උතුම් පරමාර්ථය හදේ දරමින්,...

කඨින පුණ්‍යමහෝත්සවය 2025

කඨින පුණ්‍යමහෝත්සවය 2025

මහා ඇතෙකු බැස, මහ වනය සිඳින්නා සේ කෙලෙස් සතුරන් නසමින් සසුන් පිළිවෙත් පුරමින් භික්‍ෂුන්වහන්සේලා සීඝ්‍රයෙන් මග ඵල...

සම්බුද්ධ සාසනය උදෙසා සිදු කෙරුණු උතුම් පුජාවක්

සම්බුද්ධ සාසනය උදෙසා සිදු කෙරුණු උතුම් පුජාවක්

දන් දෙන්නවුන් අතර ද ත්‍යාගශීලීන් අතර ද අග්‍ර වූ, සම්බුද්ධ ශාසනයේ අග්‍රදායක වූ අනාථපිණ්ඩික සිටුතුමාණෝ, එදා බුදුන්...