වස්සාන සමය නිමිති කරගෙන සිදු කෙරෙන සති අන්ත භාවනා වැඩසටහන.
ඇසළ පුන් පෝ දායින් ඇරබෙන වස්සාන සමය පුරාවට සෑම ඉරිදා දිනකම උදෑසන 6:00 සිට පැවැත්වේ.
සැදැහැති ඔබ සැමට, මෙත් සිතින් ආරාධනා!!!
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති අතිගරු රෙමි ලැම්බර්ට් (Rémi Lambert) මහතාගේ සංචාරය - 2026
අසීමාන්තික ආදරයෙන්, අනුකම්පා පිරි දයාවෙන් සහ කරුණාබර වූ මනුස්ස හදවතකින් වෑහෙන උතුම් මිනිස් ගුණය, විශ්වයේ කොතැනක හෝ...
2026 අප්‍රේල් 17 වැනි දින ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජේන් හොවෙල් මහත්මිය ඉංගිරිය ජේතවනාරාම බෞද්ධ ආරාමය වෙත...
2026 සැප්තැම්බර් 20 වන දින, ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නියෝජිත පිරිසක් විශේෂ සංචාරයක් සඳහා ජෙතවනාරාම...