වස් ආරාධනා පුණ්‍ය මහෝත්සවය 2026  

ඉංගිරිය ජේතවනාරාම ආරාමයේ වාර්ෂික වස් මහා පුණ්‍යෝත්සවය අතිශය උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබී ය. ආරාමවාසී මහා සංඝරත්නය තෙමස් කාලය පුරා භාවනායෝගී ප්‍රතිපදාවක නිරත වෙමින්, සිය අධ්‍යාත්මික දිවිය පෝෂණය කරගනිති. දායක, උපාසක උපාසිකා මහත්ම මහත්මීන් දිනපතා සංඝරත්නය වෙත පිණ්ඩපාතය සහ සිව්පසය පිළිගන්වමින් මහත් වූ දානමය පුණ්‍යකර්මයන්ට දායක වෙති.

මෙම පින්කම් මඟින් සිල්වත් සංඝරත්නය සහ ගිහි සමාජය අතර පවතින ආධ්‍යාත්මික බැඳීම තවත් ශක්තිමත් වන අතර, එය සැමගේ සන්තානයෙහි සිහිය, ප්‍රඥාව සහ කරුණාව වර්ධනය කර ගැනීමට මහා ප්‍රාකාරයක් වේ.

1
2
6
3
4
8
5
9
10
11
13
12
13
12
14
15
16
17
18
19
20
21
22
23
25
24
26

පුවත්

බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම

බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම

සසර කතර අතරමං ව සැනසීමක් සොයා වෙහෙසුණු දහස් ගණන් හිත්, එදා බුදුන් පාමුල උතුම් සුවය සොයා පැමිණියේ යම් සේ ද, එලෙසින්...

අභ්‍යන්තර සාමය සඳහා ගෝලීය භාෂා මුලපිරීම 2026

ගෝලීය භාෂා මුලපිරීම 2026

අසීමාන්තික ආදරයෙන්, අනුකම්පා පිරි දයාවෙන් සහ කරුණාබර වූ මනුස්ස හදවතකින් වෑහෙන උතුම් මිනිස් ගුණය, විශ්වයේ කොතැනක හෝ...

Little Britain භාෂා පුහුණු මධ්‍යස්ථානය මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍යමහෝත්සවය

Little Britain මුල් ගල තැබීම

හදවතින් ළං වෙන මිනිසුන් දුරස් වන්නේ හදවතේ ඇති දේ පවසා ගැනීමට වචන හිඟ වීමෙනි. එයට ඇති වීශාල බාධාවක් වන්නේ ලෝකයේ එකම...

කප්රුක් පූජාව 2026

කප්රුක් පූජාව 2026

කල්පයක් ආරම්භයේ දි පහළ වන්නා වූ වෘක්ෂයක් ලෙසත්, සිතු පැතු සම්පත් ලබා දෙන්නා වූ වෘක්ෂයක් ලෙසත් ‘කල්ප වෘක්ෂය හෙවත්...

News & Alerts