Royal Institute දක්ඛිණෙය්‍යෝ පින්කම 2026  

හුදෙක් අධ්‍යාපනයෙන් පමණක් ජීවිතයේ පරතෙරට ළඟා නොවී, පිනෙන්, කුසලයෙන් මෙන්ම සත්පුරුෂ උතුම් ගුණාංගවලින් ද පිරිපුන් පුරවැසියන් සමාජයට දායාද කිරීම පාසලක මෙන්ම ගුරුවරුන්ගේ සහ වැඩිහිටියන්ගේ ද ප්‍රධාන වගකීමකි.

වත්මන් සමාජය තුළ ද එම වගකීම තවදුරටත් අර්ථවත් කරමින්, ශ්‍රේෂ්ඨ ගුරු පරපුරක ඇසුර ලබන Noble ජාත්‍යන්තර පාසලේ සහෝදර පාසලක් වන Royal Institute පාසලේ දරු දැරියන් හා ගුරුභවතුන් එක්ව, සියයකට අධික භික්ෂූන් වහන්සේලා පිරිසක් උදෙසා මහා සංඝගත දක්ෂිණාවක් පූජා කරමින් උතුම් 'දක්ඛිණෙය්‍යෝ' පින්කමක් සිදු කරන ලදී.

බොහෝ සිත් පින්කමින් හා කුසලයෙන් පුරවාලමින් පැවැති මෙම පින්කම හුදෙක් එක් පින්කමකින් පමණක් අවසන් නොවීය. එය සහෝදර පාසල් දෙක අතර පවතින එකමුතුකම හා සහෝදරත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, සෑම සිසුවෙකුගේම හදවතෙහි නොමැකෙන මතකයන් රැසක් ඉතිරි කළ සුවිශේෂී පුණ්‍යමය අවස්ථාවක්  විය.

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16.
17
18
19
20
21
22
23
24

පුවත්

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති මහතාගේ සංචාරය - 2026

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති මහතාගේ සංචාරය - 2026

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති අතිගරු රෙමි ලැම්බර්ට් (Rémi Lambert) මහතාගේ සංචාරය - 2026

අභ්‍යන්තර සාමය සඳහා ගෝලීය භාෂා මුලපිරීම 2026

ගෝලීය භාෂා මුලපිරීම 2026

අසීමාන්තික ආදරයෙන්, අනුකම්පා පිරි දයාවෙන් සහ කරුණාබර වූ මනුස්ස හදවතකින් වෑහෙන උතුම් මිනිස් ගුණය, විශ්වයේ කොතැනක හෝ...

එක්සත් ජනපද තානාපතිනියගේ සංචාරය 2026

එක්සත් ජනපද තානාපතිනියගේ සංචාරය 2026

2026 අප්‍රේල් 17 වැනි දින ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජේන් හොවෙල් මහත්මිය ඉංගිරිය ජේතවනාරාම බෞද්ධ ආරාමය වෙත...

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිසකගේ පැමිණීම 2026

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිසකගේ පැමිණීම 2026

2026 සැප්තැම්බර් 20 වන දින, ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නියෝජිත පිරිසක් විශේෂ සංචාරයක් සඳහා ජෙතවනාරාම...

News & Alerts