දොළොස් පිරිකර පිංකම 2025  

අනන්ත සසරක් පුරාවට තමන්ට කළා වු අනන්ත උදව් උපකාර සිහිපත් කරමින් කෘතගුණ සැලකීමේ පරමාර්ථයෙන්, අනන්ත සසරක් පුරාවට මිය ගියා වු සියළු ඥාතින් සිහිපත් කරමින් සෑම වර්ෂ අවාසනයකම සිදු කෙරෙන දොළොස් පිරිකර පුජාව මෙවරත් පැවත්වුයේ බොහෝ දෙනෙක්ගේ සසර ගමන කෙටි කරලනු වස් මහා පුන්‍ය ගංගා රැස් කර ගනිමිනි.

මියගිය අයගේ නාමයෙන් විශේෂ ආහාර ද්‍රව්‍ය පූජා කිරීමෙන් පසුව දානමය පිංකමක් සිදුකර, භික්ෂුවකට භාවිතා කළ හැකි සරල ද්‍රව්‍ය කිහිපයක් වන සිවුර, දාන පාත්‍රයක්, ඉඳිකටුවක් සහ නූල්, දැලි පිහියක්, කුඩයක්, සෙරෙප්පු සහ ඇවිදින සැරයටියක් යනාදී අංග දොළොසකින් යුතු පිරිකරක් පිරිනැමීම දුරුලභ  වූ පිංකමක් මෙහිදී සිදු වේ.

00
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19

පුවත්

ලෝක භාවනා දිනය 2025

ලෝක භාවනා දිනය 2025

සැබෑ සැනසීම යනු, ජීවිතයේ කුණාටු නොමැතිකම නොව, ඒවා අබියසදීත් අකම්පිත ව සිටීමට ඇති හැකියාවයි. සැබෑ මානසික සුවය ඇති...

සැතපෙනාවාස කුටි පූජාව

සැතපෙනාවාස කුටි පූජාව 2025

පා සටහනක් හෝ නොතබා තැනින් තැනට ගමන් කරනා හංසයන් සේ ම, තුන්සිවුරු පත්‍රාධාතුවට උරුමකම් කියමින්, තමන්ට යැයි හිමි වූ...

නානඝරය

නානඝරය 2025

අහසින් වැටෙනා එකඳු ජල බිඳක් හෝ සම්බුද්ධ සාසනයේ පරිභෝජයනයෙන් තොර ඉවතට ගලා නොබසිත්වා” යන උතුම් පරමාර්ථය හදේ දරමින්,...

කඨින පුණ්‍යමහෝත්සවය 2025

කඨින පුණ්‍යමහෝත්සවය 2025

මහා ඇතෙකු බැස, මහ වනය සිඳින්නා සේ කෙලෙස් සතුරන් නසමින් සසුන් පිළිවෙත් පුරමින් භික්‍ෂුන්වහන්සේලා සීඝ්‍රයෙන් මග ඵල...