එක්සත් රාජධානියේ චාරිකාව 2025  

භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ලෝකය තුළ බැබළෙන මෙවන් දුර්ලභ වූත්, උතුම් වූත් කාල වකවානුවක, ඒ උතුම් සම්බුදු මඟ යමින් නිවන් අවබෝධ කරගැනීමේ උතුම් අරමුණ පෙරදැරි කරගෙන කෙන්ට් (Kent) ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සැදැහැවත් පින්වතුන් විශාල පිරිසක් මෙම තෙදින භාවනා වැඩසටහන සඳහා ඒකරාශී වූහ.

දස සිල් සමාදන්ව සිටිමින් විවිධ පුණ්‍ය කර්මයන්හි නිරත වූ සහභාගී වූ පිරිස, නිවන් මඟට බාධාවන අකුසල ධර්මයන් දුරු කරගනිමින් විමුක්තිය කරා යන මාවතේ ඉදිරියටම යාමට අවශ්‍ය මග සකසා ගත්හ.

සම්බුදු ශාසනය නැවත වරක් බැබළෙන මෙවන් අසිරිමත් මොහොතක, ශාසනයේ උන්නතිය වෙනුවෙන් කැපවීමෙන් හා උත්සාහයෙන් යුතුව අපි සැවොම අත්වැල් බැඳගනිමු.

ලෝවැසි සියලු සත්වයෝ උතුම් වූ නිවන් සුවයෙන් සුවපත් වෙත්වා!

පුවත්

සැතපෙනාවාස කුටි පූජාව

සැතපෙනාවාස කුටි පූජාව 2025

පා සටහනක් හෝ නොතබා තැනින් තැනට ගමන් කරනා හංසයන් සේ ම, තුන්සිවුරු පත්‍රාධාතුවට උරුමකම් කියමින්, තමන්ට යැයි හිමි වූ...

නානඝරය

නානඝරය 2025

අහසින් වැටෙනා එකඳු ජල බිඳක් හෝ සම්බුද්ධ සාසනයේ පරිභෝජයනයෙන් තොර ඉවතට ගලා නොබසිත්වා” යන උතුම් පරමාර්ථය හදේ දරමින්,...

කඨින පුණ්‍යමහෝත්සවය 2025

කඨින පුණ්‍යමහෝත්සවය 2025

මහා ඇතෙකු බැස, මහ වනය සිඳින්නා සේ කෙලෙස් සතුරන් නසමින් සසුන් පිළිවෙත් පුරමින් භික්‍ෂුන්වහන්සේලා සීඝ්‍රයෙන් මග ඵල...

සම්බුද්ධ සාසනය උදෙසා සිදු කෙරුණු උතුම් පුජාවක්

සම්බුද්ධ සාසනය උදෙසා සිදු කෙරුණු උතුම් පුජාවක්

දන් දෙන්නවුන් අතර ද ත්‍යාගශීලීන් අතර ද අග්‍ර වූ, සම්බුද්ධ ශාසනයේ අග්‍රදායක වූ අනාථපිණ්ඩික සිටුතුමාණෝ, එදා බුදුන්...