සකල ලෝසතුන්ගේ සිත් සතන් සුවපත් කිරීම අපගේ ඒකායන පරමාර්ථයයි.

මනුෂ්‍ය වර්ගයාගේ උන්නතිය උදෙසා මානව ශක්‍යතා වර්ධනය කරමින් ප්‍රඥාව, ශීලය සහ ජවය තුළින් අධ්‍යාත්මික දියුණුව සඳහා ලොව පුරා සිටින ජනතාව බලගැන්වීම අපගේ අරමුණයි, අප කටයුතු කරන්නේ ඒ සඳහායි.

එකඟ නොවූ සිත් ඇති අනුවණයෙක් සිය වසක් ජීවත්වේද සීලවන්තව ප්‍රඥාවන්තව එක් දවසක් ජීවත්වීම එයට වඩා උතුම් වේ

සදහම් දේශනා

සදහම් දේශනා

අවිද්‍යාවෙන් රෝගාතුර වූ සිතක් සුවපත් කිරීමට සර්වඥයන් වහන්සේගේ නිර්මල ඉගැන්වීම තරම් සුවදායී ඖෂධයක් තවත් නැත. දයානුකම්පාවෙන් එම ඉගැන්වීම් බෙදා හැරීමට වඩා මිනිස් වර්ගයාට කළ හැකි යහපතක් තවත් නැත.

තව කියවන්න

ජේතවනාරාම විහාරය

උත්තරීතර පරමාර්ථයකින් හෙබි ආර්යයන් වෙසෙන පාරාදීසයට පිවිසීමට ඔබට ආරාධනා!

අනගාරික වැඩසටහන

යමෙකුට නිවන් දැකීමට කොතරම් අභිලාශයක් තිබේද එතරම් විර්යයක්ද ඔහු සතුව පවතී. ඒ අනුව නිවන් දැකීමේ උතුම් පරමාර්ථයකින් යුතු පුද්ගලයෙකු නිවන අධිෂ්ඨානයෙන් යුතුව ජේතවනාරාමයට පැමිණි විට අපගේ අනගාරික/අනගාරිකා වැඩසටහනයට යොමු කරනු ලබයි.

තව කියවන්න

පුවත්

සැතපෙනාවාස කුටි පූජාව

සැතපෙනාවාස කුටි පූජාව 2025

පා සටහනක් හෝ නොතබා තැනින් තැනට ගමන් කරනා හංසයන් සේ ම, තුන්සිවුරු පත්‍රාධාතුවට උරුමකම් කියමින්, තමන්ට යැයි හිමි වූ...

නානඝරය

නානඝරය 2025

අහසින් වැටෙනා එකඳු ජල බිඳක් හෝ සම්බුද්ධ සාසනයේ පරිභෝජයනයෙන් තොර ඉවතට ගලා නොබසිත්වා” යන උතුම් පරමාර්ථය හදේ දරමින්,...

කඨින පුණ්‍යමහෝත්සවය 2025

කඨින පුණ්‍යමහෝත්සවය 2025

මහා ඇතෙකු බැස, මහ වනය සිඳින්නා සේ කෙලෙස් සතුරන් නසමින් සසුන් පිළිවෙත් පුරමින් භික්‍ෂුන්වහන්සේලා සීඝ්‍රයෙන් මග ඵල...

සම්බුද්ධ සාසනය උදෙසා සිදු කෙරුණු උතුම් පුජාවක්

සම්බුද්ධ සාසනය උදෙසා සිදු කෙරුණු උතුම් පුජාවක්

දන් දෙන්නවුන් අතර ද ත්‍යාගශීලීන් අතර ද අග්‍ර වූ, සම්බුද්ධ ශාසනයේ අග්‍රදායක වූ අනාථපිණ්ඩික සිටුතුමාණෝ, එදා බුදුන්...