වෙසක් මංගල්‍යය 2026  

බෝසතාණන් වහන්සේගේ උපත, බුද්ධත්වය හා බුදු පියාණන් වහන්සේගේ පිරිනිවන් පෑම යන ත්‍රිවිධ මංගල්‍යය මුළු විශ්වයටම අසිරිමත් වූ ශ්‍රේෂ්ඨතම මංගල්‍යයයි. එම භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් හා ආමිස පූජාවෙන් ගෞරව පුද කිරීම සඳහා, බුද්ධ වර්ෂ 2570 වෙසක් පුර පෝය නිමිත්තෙන් ඉංගිරිය ජේතවනාරාම විහාරයේදී බුදුගුණ සජ්ඣායනය, මහා බුද්ධ පූජාව, මහා සංඝරත්නය උදෙසා සංඝගත දක්ෂිණාව සහ නව බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩමවීම ඇතුළු මහත් පුණ්‍යකර්ම රැසක් සිව්වනක් පිරිසගේ සහභාගිත්වයෙන් අති උත්කර්ෂවත් අයුරින් සිදු කෙරිණි. මෙම පුණ්‍යකර්මයන් දැක බලා සියලු දෙනා අනුමෝදන් වෙත්වා! 

1
4
6
7
8
9
11
14
15
16
17
18
20
21
26
29
30
31
32
33
35
19
34
36
37
38
40
44
45
46
47
52

පුවත්

බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම

බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම

සසර කතර අතරමං ව සැනසීමක් සොයා වෙහෙසුණු දහස් ගණන් හිත්, එදා බුදුන් පාමුල උතුම් සුවය සොයා පැමිණියේ යම් සේ ද, එලෙසින්...

අභ්‍යන්තර සාමය සඳහා ගෝලීය භාෂා මුලපිරීම 2026

ගෝලීය භාෂා මුලපිරීම 2026

අසීමාන්තික ආදරයෙන්, අනුකම්පා පිරි දයාවෙන් සහ කරුණාබර වූ මනුස්ස හදවතකින් වෑහෙන උතුම් මිනිස් ගුණය, විශ්වයේ කොතැනක හෝ...

Little Britain භාෂා පුහුණු මධ්‍යස්ථානය මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍යමහෝත්සවය

Little Britain මුල් ගල තැබීම

හදවතින් ළං වෙන මිනිසුන් දුරස් වන්නේ හදවතේ ඇති දේ පවසා ගැනීමට වචන හිඟ වීමෙනි. එයට ඇති වීශාල බාධාවක් වන්නේ ලෝකයේ එකම...

කප්රුක් පූජාව 2026

කප්රුක් පූජාව 2026

කල්පයක් ආරම්භයේ දි පහළ වන්නා වූ වෘක්ෂයක් ලෙසත්, සිතු පැතු සම්පත් ලබා දෙන්නා වූ වෘක්ෂයක් ලෙසත් ‘කල්ප වෘක්ෂය හෙවත්...

News & Alerts